ඔන්න නිවාඩු දවසක අපේ ඈම්ඩා මුහුදු වෙරල පෑත්තේ ගියලු පොඩි
ආතල් එකක් ගන්න ඕනි කියල..පොරත් ගියේ තනියමලු..දත කට මෑදගෙන ගියලු...මොකද
ඔය බිකිනි ගහගෙන එන අයව බලන්න පුලුවන්නේ....
ඈම්ඩා ගිහින් වෙරලෙ කෙරවලක පොඩි පෑදුරු කෑල්ලකුත් දාගෙන බියර් එකකුත් ගහගේන ශපාන් එකේ ඉන්නවලු...
ටික වෙලාවක් යද්දී ඔය එක්සයිස් කරන සුද්දෙක් ඈම්ඩා පහු කරන් යන ගමන් ඈහුවලු
ආ යූ රිලෑක්සින්?
ඈම්ඩා උඩ බිම ගියලු....මොකහ ඈම්ඩට වෑඩිය කඩ්ඩ තෙරෙන්නේ නෑ නේ...
කල්පනා කරල ඈම්ඩා කිව්වලු
නෝ කියල...
පස්සේ ඒ සුද්දා හිනා වෙලා ගියාලු..
තවත් සුද්දෙක් ආවලු එක්සයිස් කරන...
මේ සුද්දත් ඈහුවලු
ආ යූ රිලෑක්සින්?
ඈම්ඩා ඒ පාරත් නෝ කියල කිව්වලු...
පස්සේ ඒ සුද්දත් හිනා වෙලා ගියාලු..
මෙහෙම සුද්දෝ 2, 3න් දෙනෙක්ම ඈවිත් අර ප්‍රශ්නයම ඈහුවලු...
ඈම්ඩ හෑම එකාටම නෝ කියල මල පෑනල හිටියේ..
බෑරිම තෑන පෑදුරු කෑල්ලත් අරන් ඈම්ඩා ගෙදර යන්න පිටත් වුනාලු...
ඔහොම යනකොට ඈම්ඩා හිටපු තෑනට පොඩ්ඩක් එහා පෑත්තෙන් ඉන්නවලු තඩි සුද්දෙක් පෑදුරක් දාගෙන වෑල්ලේ නිදා ගෙන...
ඈම්ඩාත් පොඩි හිනා පාරක් දාල පොරගෙන් ඈහුවලු
ආ යූ රිලෑක්සින්? කියල
සුද්දා හිනා වෙලා කිව්වලු යස් කියල
ඈම්ඩට එක පාරටම මල පෑන්නලු
ඈම්ඩා සුද්දගේ ඈගට ගොඩ වෙලා කිව්වලු
ඈ බොල _ _තෝ තෝව හෑම තෑනම හොයනව ගිහින් බලපන්...
No comments:
Post a Comment