Wednesday, July 16, 2014

උගුරක්

සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.
‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’

එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’

1 comment:

  1. සැබවින්ම රසවිඳිය හැකි බ්ලොග් පිටුවකි. මෙහි නිර්මාණකරුවන් අගය කිරීමක් ලෙස ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා ලැබෙන සහන කාලය grace period පිලිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් clear explanation මේ හරහා දියත් කරන්නෙමු. අපගේ සදාදරණිය ශ්‍රී ලාංකික පාඨකයින් වඩ වඩාත් දැනුවත් කිරීම අපගේ අරමුණයි. පිවිසෙන්න! http://cardslanka.blogspot.com/

    ReplyDelete