Saturday, July 28, 2012

Tomato

ගුරුතුමිය : ළමයි මට කියන්න බලන්න තක්කාලි කියන්නේ එලවලුවක්ද , පළතුරක්ද...

අමරේ : මම දන්නවා ටීචර්...

ගුරුතුමිය : බොහොම හොදයි අමරේ පුතා කියන්න බලන්න තක්කාලි කියන්නේ එලවලුවක්ද , පළතුරක්ද කියලා..

අමරේ : අයියෝ ටීචර් තක්කාලි කියන්නේ එළවලුවක්නේ..

ගුරුතුමිය : ඇයි පුතා කියන්නේ තක්කාලි කියන්නේ එළවලුවක් කියලා...

අමරේ : අයියෝ ටීචර් එකවත් දන්නේ නැද්ද තක්කාලි විකුනන්න තියෙන්නේ එලවලු කඩ වල විතරනේ

No comments:

Post a Comment