Thursday, July 5, 2012

Simple maths

සිරිපාල: හාමුදුරුවනේ, මිදි කන එක පවක්ද?
හාමුදුරුවෝ: නෑ
සිරිපාල: එතකොට වතුර බොන එක?
හාමුදුරුවෝ: අපෝ නෑ
සිරිපාල: එහෙනම් මිදි වලට වතුර දාල පල්කරලා පෙරලා හදන වයින් බිව්වම පව් වෙන්නේ කෝමද?
හාමුදුරුවෝ: සිරිපාල, උඹට මේ පස් ටිකකින් මන් ගැහුවොත් රිදෙනවද?
සිරිපාල: නෑ
හාමුදුරුවෝ: එහෙනම් වතුර ටිකකින් ගැහුවොත්
සිරිපාල: හෙහ්! නෑ හාමුදුරුවනේ
හාමුදුරුවෝ: එහෙනම් මේ පසුයි, වතුරයි දාල වේලලා ගඩොලක් හදල ඒකෙන් උඹට ගැහුවොත් රිදෙනවද?

 ((හුටා )) !!!

No comments:

Post a Comment