Thursday, July 19, 2012

Mother-in-law

අපේ නැන්දම්මව මට පේන්න බෑ මචං
අරුණ,මනෝජ් සමඟ කිව්වේ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.

එහෙම කියන්න එපා බං. නැන්දම්මා නැත්තං උඹට, උඹේ වයිෆ් නිශාන්ති කොහෙන්ද?

ඒ හින්දම තමයි බං, මට ඔය ගෑනි පේන්ඩ බැරි.අරුණ කීවේ කෝපයෙනි.

No comments:

Post a Comment