Thursday, July 19, 2012

Fishing

කාලයක් සකලසේන මහත්තයා තම මිතුරෙක් සමග එක්ව මාළු බෑමේ
යෙදී සිටියේය. එහෙත් ඒ කාලය මාළු යහමින් ලැබෙන කාලයක් නොවීය .
දිනක් හදිස්සියේම මේ දෙදෙනාට මාළු නිතර ගැවසෙන තිප්පොළක් හසුවිය.

ඇතිතරම් මාළු අල්ලාගැනීමෙන් පසු මෙසේ පැවසූ මිතුරා බෝට්ටුව පතුලේ
කතිරයක් සලකුණ යෙදීය.

මිතුරා කලේ මෝඩ වැඩක බව වටහාගත් සකලසේන මිතුරාට බනිමින්
මෙසේ කියන්නට විය.

මොකක්ද තමුසේ කලේ ? දැන් ඉතින් මේ බෝට්ටුව හයර් එකට ගන්න
හැම එකාම මාළු ඉන්න තැන දැනගන්නවනේ ?

No comments:

Post a Comment