බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි.එහි සෑහෙන පිරිසක් ද
සිටියහ.බීමතින් වැනෙමින් පොල්ලේ එල්ලී සිටි අයෙක් හදිසියේම කොන්දොස්තර
ඇමතුවේ මහ හඬිනි.
කොන්දොස්තර මහත්තයෝ,මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා.මම බහින්ඩ ඕනෙ බස් එකේ ඉස්සරහින් ද එහෙම නැත්තං පස්සෙන් ද?
ඔහේට කැමැති පැත්තකින් බහින්ඩ පුළුවන්.දෙපැත්තම නවත්වනවා කොන්දොස්තර වහා පිළිතුරු දුන්නේය.
No comments:
Post a Comment