දවසක් පිස්සන් කොටුවේ එක වාට්ටුවක්
බාර දොස්තර මහත්තයෙක් එතනින් ඇවිදන් යනකොට එක පිස්සෙක් පිහියක් උලුක් කරගෙන
දොස්තර දිහාට දුවගෙන ආවා, මේක දැකපු දොස්තර හොදටම බයවෙලා දුවන්න පටන්
ගත්තා.
පිස්සත් අතඇරියේ නෑ. පස්සෙන්ම දිව්වා පිහියත් දික් කරගෙන. අන්තිමේදි දොස්තර
දුවලා දුවලා එක තැනක හිරවුනා. එතනින් වෙන කොහාටවත් දුවන්න බෑ. පිස්සත්
දැන් ලගටම එනවා.
දොස්තරත් හොඩටම බය වෙලා ඇස් දෙක වහගත්තලු දැන් ඉතින් ඉවරයි කියලා හිතාගෙන. හොරා ඉතින් ලගට ඇවිල්ලා හති දම දමා මෙහෙම කිව්වලු.
පිස්සා : හොදයි දොස්තර මහත්තයෝ. දැන් ඔයා මේ පිහිය අරගෙන මගේ පස්සෙන් එළවන්න. මන් දුවන්නම්
No comments:
Post a Comment