වෙලාව රාත්‍රී අට පසුවී විනාඩි කීපයක් ගතවිය.
නගරයේ තැබෑරුම ලඟට පැමිනි සුදු වෑන් රථයෙන් එලියට ආ මැරයින් පිරිස තැබෑරුම තුලට කඩා වැදුනි.
මැරයෙක් :- අඩෝ......... කව්ද ඩෝ අපේ ලොක්කට සද්දෙ දාපු සුමනදාස. වරන් තෝව අද කෑලි කරනව.
මැරයින් සුමනදාස නම් පුද්ගලයෙක්ව සොයයි.
මේ අතර තම ජිවිතයම බෝතලය වෙනුවෙන් කැපකල මැදිවියේ පොරක් නැගිට;
“ඇයි යකෝ මම තමා සුමනදාස, ගේම නම් ගේම ඩෝ......“
සියලුදෙනා බලා සිටියදී මැරයින් පිරිස ඔහුට ගෙනත් තිබූ දඬුමුගුරු වලින් සලකන්නට විය
නහයෙන් කටින් ලේ දමමින් සුමනදාස (යැයි කියා ගත් මිනිසා) බිම වැටුනි.
මැරයින් ආපසු හැරුනේ තමන් පැමිණි රාජකාරිය අවසන් බැවිනි
මේ අතර ගුටි කෑ මිනිසා
“හූ......... හූ........... තොපේ ඇඟවල් විතරයි මොලේ කියල නාමයක් නෑ, උඹලා මගේ ලනුව ගිල්ලනේ....... මම සුමනදාස නෙමෙයි, මං විමලසේන“
යැයි කියමින් හිනාවෙන්නට විය.
Everything in this site (fun images, fun stories) are collected from world wide web. And it's for your fun. Take everything into one place.
Saturday, June 30, 2012
Tuesday, June 26, 2012
Monkey
එක් පුද්ගලයෙක් අවන්හලට ගොඩවූයේ වඳුරෙකු
ද සමඟය. මත්පැන් ඇණවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී වඳුරා සෑම තැනම
දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව්ස් ගෙඩි කිහිපයක්
ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.
අනතුරුව කුඩා බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.
බාර් කීපර් පුද්ගලයාට කෑගැසුවේය. "ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?"
"නැහැ, මොකක්ද?" පුද්ගලයා ඇසුවේය.
"ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා" බාර්කීපර් පැවසීය.
"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි." පුද්ගලයා පිළිතුරු දුන්නේය."පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්" යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.
දෙසතියකට පසුව ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග ඒ වඳුරා සිටියේය. ඔහු මත්පැන් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.
පුද්ගලයා බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.
බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. "ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?" ඔහු එම පුද්ගලයාගෙන් විමසුවේය.
"ඒ පාර මොකක්ද?" පුද්ගලයා පෙරළා ප්‍රශ්න කළේය.
"ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා" බාර්කීපර් කීවේය.
"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි" පුද්ගලයා පැවසීය. "ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය කාපු දවසේ පටන් යමක් කන්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා."

Saturday, June 23, 2012
Photoshop
එක් කාන්තාවක් පැරණි පින්තූරයක් ද රැගෙන ඡායාරූප ශාලාවේ කවුන්ටරය හමුවේ පෙනී සිටියේය.
‘මේ මගෙ මැරිච්ච මහත්තයගෙ පින්තූරේ. ඒක හොඳට පැහැදිලිව ලොකු කර ගන්ඩ මට ඕනෙ.’ කවුන්ටරයේ සිටි කළමනාකරු අමතා ඇය කීවාය.
‘ඔව් නෝනා, අපිට පුළුවන් ඒක කරලා දෙන්ඩ.’ කළමනාකරු කීවේය.
‘හැබැයි මේකෙ දාලා තියෙන තොප්පියට මං කැමැති නැහැ. ඒක අයින් කරලා දෙන්ඩ ඕනෙ.’ කාන්තාව කීවාය.
‘ඔව් ඒකත් කරලා දෙන්ඩ පුළුවනි. නෝනා කරුණාකරලා මට කියනවද මහත්තයා කොහොමද කොන්ඩේ පීරලා තිබුණේ කියල.’ කළමනාකරු විමසීය.
‘ඒක නං මට හරියට මතක නෑ. ඉතින් තොප්පිය අයින් කළාම ඔයගොල්ලන්ටම ඒක බලා ගන්ඩ පුළුවන් නෙ.’ කාන්තාව තොදොල් බසින් කීවාය.

Speaking parrot
එක කොල්ලෙක් හුරතලේට ඇතිකරා ගිරවෙක්. ගිරවෙක් කිව්වට මූ ගිරා ඇම්ඩෙක්.
අර කොල්ලයි පොරගේ යාළුවො ගැන්සියයි කතා බහ කරන දෙවල් නිසා මූත් පදමට පැහිලා.
ඔය කොල්ලගේ ගෙදෙරට එහා ගෙදර ඉන්නවා අපේ බාසාවෙන් කියතොත් ඇන්ටා පාරක්.
වැඩට යද්දි උනත් ටිකක් සැරට තමා ඇඳුම පැලදුම.
දවසක් මෙ ඇන්ටි වැඩට යන්න එලියට බහින කොට අර ගිරවා
"ආහ් වැඩට යනව වගේ.... ලස්සනයි කියලා හිතේ"
කියලා කියපි. ඇන්ටි කරබාන් ගියාලු.
පහුවදාත් මේ යකා අරයා එලියට බහින කොටම

කියපි. දැන්නන් ඇන්ටිගේ කට්ට රතේ
තුන්වෙනි දවසෙත් දොට් බහින්න උන්නෑ

කියලා කියපි.
එදා සිමාව පැන්න ඇන්ටි ගිහින් අර ගිරවා අයිති කොල්ලට විස්තරේ කියලා බැන්නා ගිරවා හදා ගනින් කියලා.
කොල්ලටත් නැග්ගා අසූ හාරදාහට. ගියා ගිරවා ඉන්න තැනට
"තෝ ආයෙ එහෙම ඔය බලු කතාව අල්ලපු ගෙදර ඇන්ටිට කිව්වොත් තොව කෑලි කපනවා දැන ගනින්"
පොර කේන්තිය පිට කලා. ගිරවා අන්ද මන්ද වෙලා අහන් හිටියා
පහුවදා ඇන්ටි බැස්සා එලියට, වැඩට යන්න
"ආහ් වැඩට යනව වගේ.... කිව්ව කියලා හිතා ගන්නකො"
ඇඟට පතට නොදැනී ගිරවා කියලා දැම්මා.

Friday, June 22, 2012
මිනී කන්නන්
මිනී කන්නන් සිටින දූපතකට කාන්තාවන්
තිදෙනෙක් රැගත් බෝට්ටුවක් පාවී ආවේය.
මෙය ඒ මොහොතේ දූපතේ ඇවිදිමින් සිටි
පියෙක් සහ කුඩා පුතෙකු දුටුවෝය. බෝට්ටුවෙන් මුලිම්ම බැස්සේ කෙට්ටු
කාන්තාවකි තාත්තේ අපි අර ගෑනු කෙනාව රෑ කෑමට ගමුද?
අපෝ.. පුතේ මරණවටත්
පාඩුයි තනිකරම කටුනේ තියෙන්නේ... දෙවනුව බෝට්ටුවෙන් බැස්සේ තරබාරැ
කාන්තාවකි.
තාත්තේ.. තාත්තේ අර ගෑණු කෙනානම් අපේ ගෙවල් තුන හතරටම ඇති...
එයත් හරියන්නේ නෑ.. මහත වැඩි හින්ත තෙල් ඇති... කෑවොත් අන්තිමට අපිට
කොලෙස්ටරොල් හැදෙයි....
තුන්වැනුව බැස්සේ ඉතා හැඩ ඇති සිරැරකින් යුතු
සුරෑපීය කාත්තාවකි. තාත්තේ... මේ ගෑනු එක්කෙනා නම් හරිම රස ඇති බලන්නකො
ලස්සන. අපි මෙයාව රෑ කෑමට ගමු...
නෑ... පුතේ අපි මෙයාව ගෙදර එක්කගෙන ගිහිං
උඹලගෙ අම්මව රෑ කෑමට ගමු....
Letter from Father
හිරේ හිටපු හොරෙක්ට ගෙදරින් තාත්තා එවපු ලියුමක් ලැබුනා.
"පුතේ අපි දැන් ඉන්නේ හෙන අමාරු අඩියක... අක්කරේක ඉඩමක් තිබුනත් වැඩක් නැ පොළව කොටලා අල ටිකක් වගා කර ගන්නවත් අපිට හයි හත්තියක් නැ. උඹලගේ අම්මයි මායි ඒ තරමට අබලන්... උඹවත් හිටියනන් කොච්චර හොඳද... ඒ කාලේ මේ වත්ත කොටලා ඉවර කරන්න උඹටනන් දවසක්වත් ගත වුනේ නැ."
තාත්තට හැරෙන තෑපැලෙන් පිළිතුරු ලැබුනා.
"තාත්තේ... දෙයියන්ගේ නාමෙට ඔය වත්තට අඩියක්වත් තියන්න එපා ඔන්න... මන් ඔය වත්ත පුරා තුවක්කු, ඩප්පි, අත් බොම්බ, ගෝනි ගනන් වළලලයි තියෙන්නේ මන් හිරේ ඉඳලා ආපුවාම මගේ ගේම් වලට පාවිච්චි කරන්න."
එම ලිපිය ලැබුනු දින රෑ මෙසේ සිදු විය.
"ඇරපිය යකෝ දොර අපි සි අයි ඩී එකෙන්. එකෙක්වත් හෙල්ලෙන්න එපා බාවනවා."
සී අයි ඩී එකේ අය රෑ එලි වෙනකල් වත්ත කොටලා අනිත් පැත්ත හරවලා බැලුවත් තුවක්කුවත් තියා හිස් පතුරං කොපුවක්වත් හොයාගන්න බැරි වු තැන හතර වටේටම බැන බැන ආපහු ගියා.
තාත්තා ආපහු පුතාට ලියුමක් ලිව්වා.
පොලිසිය ඇවිත් මුළු වත්තම කණපිට හරවලා ගියා... අපි දැන් මොකද කරන්න ඕනෙ පුතේ?
හොරාත් ඒකට පිළිතුරු ලියුමක් ලිව්වා.
"තාත්තේ මට කරන්න පුළුවන් දේ මම කලා, දැන් ඉතින් දෙයියනේ කියලා තාත්තා අර එදා කිව්ව අල ටික හිටව ගන්න..."

Monday, June 18, 2012
Gold spoon
තම
බිරිඳගෙ අකල් වියෝවෙන් පසු හර්ෂන තනිකඩ ජීවිතයක් ගත කලේය. ඔහුගේ මව අනෙකුත්
නෑයන් යාබද ගමක විසූහ. නමුත් හර්ෂන තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ
නිවසේම ජීවත් විය.
ජනවාරි පළමුදා හර්ෂන තම මවට දිවා අහාරයට ආරාධනා කලේය. තම පුතාගේ ආරාධන සතුටින් පිළිගත්හර්ෂනගේ මෙහෙකාරිය ඉතා ආකර්ෂණීය මෙන්ම හොඳ හැඩකාරියක් බව දිවා අහාරය අතරතුරදී හර්ෂනගේ මවට දැකගත හැකි විය. මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය.
මෙහෙකාරිය දුටු වෙලේ සිට මවගෙ ඔලූවෙ දුවන්නට වූයෙ මොවුන් දෙදෙනා අතර මීට වඩා යම්කිසි සම්බන්ධතාවක්්් තිබිය නොහැකිද යන්නය. තම පුතා හොඳ කුකුලෙක් බව හර්ෂනගේ මව හොඳින් දැන සිටියාය.
තම මව තමා දෙසත්, තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් හර්ෂන මෙසේ පැවසීය,
“අම්මා හිතන විදිහෙ කිසිම දෙයක් අපි අතරෙ නෑ!, ඒ මගේ වැඩකාරි, එච්චරයි!!”
ඊට දින තුනකට පමන පසු හර්ෂන වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය,
“මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ, මහත්තයගේ අම්මා වැර්දිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ”
“හ්ම්ම්.. වෙන්න බෑ, කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්” හර්ෂන පිළිතුරු දුනි.
හර්ෂන තම මවට මෙසේ ලිවීය :
“ආදර්ණීය අම්මේ,
මම කියන්නෑ අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා, ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති උනේ.
හර්ෂන පුතා ”
දින කිහිපයකට පසුව හර්ෂනට තම මවගෙන ලියුමක් ලැබිනි. ඇය මෙසේ ලියා තිබුනාය,
“හර්ෂන පුතේ,
මම කියන්නෑ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදාගන්නවා කියලා, ඒවගේම පුතා ඒකිත් එක්ක නිදාගන්නෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ. නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා.
ආදරණීය අම්මා."

Indian cricket team
මේක ටිකක් පරන කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.
ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ.
ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ
ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල. මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ
කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව
ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල.
ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.
එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල. කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.
"මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා.
කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා....
"මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....
මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට...
"නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..
"නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා.
"නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව.
"ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව..
ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..
" නOගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල..
එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි...
"ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"

Nice answer
හැමෝම අහලා ඇතිනේ අළු බඳුන ක්‍රිකට් තරඟාවලිය ගැන. මේ
කාලෙකට ඉස්සර ඒකෙදි උන සීන් එකක්.
ඕස්ට්‍රේලියාවේ විකට් කීපර් හිටියේ රොඩ්නි මාෂ්. එංගලන්තේ විකට් 1 ක් ගිහින් ඊළඟට බැට් කරන්න අවේ ඉයන් බොතම්.. ආපු ගමන් මෑන්ව මෙන්ටලි වට්ටන්න හිතපු රොඩ්නි මාෂ් මිනිහගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
"කොහොමද?? උඹේ ගෑනියි මගේ ළමයිනුයි සනීපෙන්ද ???"
ඕකට බොතම් උත්තරයක් දුන්නා මෙන්න මෙහෙම.
"ගෑනි නම් සනීපෙන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ළමයි අන්ගවිකලයි "

Poor Policeman
ඔන්න එකමත් එක කාලෙක හිටියලු ඥාණපාල කියල රියල් අණ්ඩපාල පොරක්. මු වැඩ කරන්නේ කොළඹ තිබ්බ ගාර්මන්ට් එකකලු. ඔන්න දවසක් මු මහා රෑ වෙනකන්
වැඩ කරාලු. වැඩ කරලා ඉවර වෙලා ගෙදර යන්න බලනකොට මහා රෑ බස් නෑලු. දැන් මුට
හෙනම අවුල ඌ ගියාලු ළඟ තිබ්බ යාලුවෙකුගේ ගෙදරට, ගිහිල්ල යාළුවගේ බයිසිකලේ ඉල්ලා ගත්තලු. හැබැයි මිනිහ ගාව හෙල්මට් එකක් නෑලු. දැන් ඉතින් මොනවා කරන්නද,, මේ මහා රෑ පොලිසියෙන් නෑ කියල හිත හදා ගෙන මු
ගෙදර එන්න ආවලු. ඔහොම ටික දුරක් එනකොටම ඉස්සරහ ඉන්නවලු පොලිසියෙ රාලහාමි
කෙනෙක් . මු දැක්කේ නෑ වගේ යන්න හදනකොටම අහුනලු විසිල් පාරක්. මළ
කෙළියයි, පොලිසියෙන් මුව දැකල. දැන් ඉතින් මොනවා කරන්නද කියල හිත ගෙන මු
බයිසිකලේ නවත්තල බැහැල ගියාලු රාලහාමි ලඟට. රාලහාමි මුට හෙන සද්දයක්
දැම්මලු හෙල්මට් නැති එකට. දාලා මුට දඩ ගහන්න ඕනේ කියල පොත අරගෙන දඩ කොලේ ලියන්න ඇහුවලු මුගෙන් නම,
"කියනවා බලන්න තමුන්ගේ නම",
ඉතින් අපේ ඩයල් එක කිව්වලු ඥාණපාල කියල.
"ඥාණපාල ආ..... ඥාණපාල.... මාරු නමක්නේ තමුන්ට තියෙන්නේ "
කියල රාළහාමි මුගේ නම ලියන්න හදනවලු එත් ලියන්නේ නැලු. දැන් රාළහාමියට මාර චාටර් එක, මු ""ඥාණපාල"" ලියන්න දන්නේ නැලු.
අපේ "ඥාණපාල"ටත් තෙරුනලු සීන් එක. මිනිහත් සද්ද නැතුවම හිටියලු. ඔන්න ඉතින් රාලහාමිට ගණදෙවි නුවන පහල වෙලා "ඥාණපාල" දිහාට හැරිලා කිව්වලු,
"අයිසේ ඥාණපාල මම තමුසෙට මේ පාර සමාව දෙනවා අයිත් එහෙම මට අහු වෙන්නේ නෑ" කිව්වලු.
ඊට පස්සේ රාළහාමිය අයිත් මුව අහු වෙයි කියල හිතල ගෙදර ගිහින් "ඥාණපාල" ලියන්න පුරුදු වෙලා අවුලු. ඔන්න ඊළඟ දවසෙත් රෑ වෙලා "ඥාණපාල" හෙල්මට් නැතුව එනවලු. රාලහාමි හෙන පොර වගේ විසිල් එක ගහල
"ආ ඥාණපාල මෙහෙ එනවා මෙහෙ එනවා." තමුසෙට අද මගෙන් ගැලවීමක් නෑ කියල පොත අරගෙන හෙන පොර වගේ නම ලිව්වලු "ඥාණපාල" කියල. ඊට පස්සේ ඇහුවලු
දැන් කියනවා තමුන්ගේ පදිංචිය කොහෙද කියල??
අපේ ඥාණපාල හෙන ගල් ආඳානේ ඒ නිසා මිනිහ එක පාරටම කිව්වලු කොම්පඤ්ඤවීදියේ කියල.
එක ඇහුව විතරයි රාළහාමියට කර ගන්න දෙයක් නැලු. මු එක ලියන්න දන්නේ නැලු. දැන් රාළහාමියට පට්ට මළලු. මුට කිව්වලු "තෝ #@@*#@ අයිත් එහෙම මට අහුවෙන්න එපා දැන් පල" කියල. ඔන්න ඉතින් අපේ අහිංසක රාලහමිය ගෙදය ගිහින් කොම්පඥ්ඥවීදිය ලියන්න පුරු වෙලා ආවලු. ඔන්න් ඊළඟ දවසෙත් අරු එනවලු හෙල්මට් නැතුව, රාලහමිය මේ පාරත් විසිල් එක ගහල
"ආ කොම්පඥ්ඥවීදියේ ඥාණපාල මෙහෙ එනවා අද නම් තමුසෙට මගෙන් ගැලවෙන්න බෑ. කිසිම සමාවක් නෑ", කියල ලියන්න ගත්තලු.
මෙන්න බොලේ අර දෙකම ලිව්වට පස්සේ තියෙනවලු රස්සාව ලියන්න. මු ඇහුවලු "කියනවා තමන්ගේ රස්සාව බලන්න".
ඥාණපාල පැනපු ගමන් කියපි ස්පාඤ්ඤයට පිපිඤ්ඤායි
රතිඤ්ඤායි පටවනවා කියල.
එක ඇහුන විතරයි රාලහමිය මුගේ හත්මුතු පරම්පරාවේ එකෙක් නැර මතක් කරාලු.

Sunday, June 17, 2012
Udurawana went to Colombo
Udurawana went to Colombo for official matter and called to his house over phone. Servant had taken the receiver.
Udurawana: Who is speaking?
Servant : Servant Sir.
Udurawana: Where is the Madam?
Servant: She is sleeping with her husband in bedroom.
Udurawana: What? I am her husband came to Colombo today.
Servant: What can I do now sir?
Udurawana: Open the cupboard, pick the Gun, shoot both of them, come back and tell me, till then I am waiting in the line. After some time ... there come 2 shooting sounds ... after that ...
Servant: Yes, I did Sir. But what can I do next Sir?
Udurawana: Open the back door, throw both of them into the swimming pool
Servant: There is no swimming pool in our house Sir
Udurawana: What.....? No swimming pool?
Servant: Yes Sir
Udurawana: Sorry, wrong number !!!!!!!!

වීණා වාදනය
වික්‍රමාරච්චි සහ ඩග්ලස් දෙදෙනාම වාසය කළේ එකම බෝඩිමකය.
ඩග්ලස් පුරුද්දක් ලෙස සෑම දිනෙකම බොහෝ රෑ බෝ වනතුරු වීණා වාදනය කළේය. දිනක්
වික්‍රමාරච්චි ඩග්ලස් අමතා මෙසේ ඇසීය.
‘ඇයි තමුසෙ ගුවන් විදුලියෙ වීණා වාදනය කරන්ඩ යන්නෙ නැත්තෙ?’ ඩග්ලස් ගේ සිතෙහි එම පැනයෙන් මහත් උද්දාමයක් හට ගත්තේ ය. ඔහු ඉන් පිබිදී ආඩම්බරයෙන් සිනාසෙමින් මෙසේ ඇසීය.
‘ඇයි බං එච්චර හොඳට වීණා වාදනය කරනවද?’
‘නෑ ඒකමත් නෙමෙයි. තමුසෙ රේඩියෝ එකේ වීණා වාදනය කරන කොට අඩු ගණනෙ මට රේඩියෝ එක වහල දාන්ඩ පුළුවන් නෙ.’ වික්‍රමාරච්චි කීවේ කෝපය සඟවා ගනිමිනි.

Medical report
සුනිමල්ට රෝහලෙන් දුරකථන ඇමතුමක් ලැබුනේ ඔහුගේ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙනි
ඩොක්ටර් : සුනිමල් මට ඔයාට හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක් තියනවා කියන්න
සුනිමල් : හොඳ එක ඉස්සෙල්ල කියන්නකො ඩොක්ටර්
ඩොක්ටර් : ඔයාට එක දවසක් තියනවා ජීවත් වෙන්න
සුනිමල් : මොනවා.... එතකොට නරක ආරංචිය...
ඩොක්ටර් : අපිට ඔයාට ඊයෙ කෝල් කරන්න බැරි උනා...

Saturday, June 16, 2012
After a accident
After a big accident, a man was crying : O God! I have lost my left hand?
Amda : Control yourself my friend. Don’t cry. See that man. He has lost his head. Is he crying?

Subscribe to:
Posts (Atom)