Monday, October 8, 2012

Nice questions

-01-
චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

හරි උත්තරේ -
එයි උඹ දන්නෙ නැද්ද??!
මම මෙතන අතුගානවනේ (මෝඩයා!)


-02
මෝඩ ප්‍රශ්නේ -
බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

හරි උත්තරේ -
අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)


-03-
කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

හරි උත්තරේ -
නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!


-04-
ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

හරි උත්තරේ -
මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

-05-
පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

හරි උත්තරේ -
අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා.
උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

-06-
උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

හරි උත්තරේ -
බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)